නිවේදන

  1. මුල් පිටුව
  2. නිවේදන
ආර්ථික අපහසුතා ඇති පවුල් 75 කට Lift Life Foundation හි පූර්ණ දායකත්වයෙන් වියළි සලාක බෙදා දීමේ පිංකම

ආර්ථික අපහසුතා ඇති පවුල් 75 කට Lift Life Foundation හි පූර්ණ දායකත්වයෙන් වියළි සලාක බෙදා දීමේ පිංකම

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස්ඇන්ජලීස් නුවර පාදක කරගනිමින් පිහිටුවා ඇති Lift Life Foundation පුන්‍යායතනය හා එහි අධ්‍යක්ෂක ව්‍යාපාරික විදුර ජයවර්ධන Vidura Jay මහතාගේ මූල්‍ය දායකත්වයෙන් බිංගිරිය දේවගිරි රාජමහා විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය පඩිවෙල සෝරත ස්වාමීන්වහන්සේගේ හා විහාරවාසී ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මූල්‍ය අපහසුතා සහිත පවුල් 75 කට වියළි සලාක බෙදාදීමේ පිංකමක් අද දින බිංගිරිය දේවගිරි රාජමහා විහාරය […]

වැඩිදුර කියවන්න
බිංගිරිය ශ්‍රී දේවගිරි රජමහා විහාර වාර්ෂික බිනර පෙරහැර මංගල්‍යය 2021….

බිංගිරිය ශ්‍රී දේවගිරි රජමහා විහාර වාර්ෂික බිනර පෙරහැර මංගල්‍යය 2021….

මූලික චාරිත්‍රයන්ට මුල්තැන දෙමින්, බිංගිරිය දේවගිරි රාජමහා විහාරාධිපති පූජ්‍ය පඩිවෙල සෝරත ස්වාමීන් වහන්සේ සහ බිංගිරිය දේවගිරි රාජමහා විහාරයේ භාරකාර පූජ්‍ය බෝගොල්ලේ සුමන ස්වාමීන් වහන්සේ ඇතුළු බිංගිරිය දේවගිරි රාජමහා විහාරය පෙරහැර කමිටුව මගින් මෙවර පෙරහැර මංගල්‍ය මහජන සහභාගීත්වයෙන් තොරව බිංගිරිය දේවගිරි රජමහා විහාර මළුවේදී සිදුකෙරේ. මේ වගට, දේවගිරි මාධ්‍ය ඒකකය

වැඩිදුර කියවන්න
ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහන

ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහන

බිංගිරිය දේවගිරි රාජමහා විහාරයේ විහාරාධිපති සත්කෝරලය මහදිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්ය මලගනේ අත්ථදස්සී නාහිමිගේ හා අතිපූජ්‍ බෝගොල්ලේ සුමන හිමියන් ඇතුලු විහාරවාසී ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා හා මගපෙන්වීම් මත ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පදිංචි සුදත් වික්‍රමරත්න මහතා, හර්ෂ වික්‍රමරත්න මහතා ඇතුලු පවුලේ සියලු දෙනා විසින් loved සංවිධානය හා එක්ව සංවිධානය කල ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක් බිංගිරිය දේවගිරි රාජමහා විහාර […]

වැඩිදුර කියවන්න