මූලික චාරිත්රයන්ට මුල්තැන දෙමින්, බිංගිරිය දේවගිරි රාජමහා විහාරාධිපති පූජ්‍ය පඩිවෙල සෝරත ස්වාමීන් වහන්සේ සහ බිංගිරිය දේවගිරි රාජමහා විහාරයේ භාරකාර පූජ්‍ය බෝගොල්ලේ සුමන ස්වාමීන් වහන්සේ ඇතුළු බිංගිරිය දේවගිරි රාජමහා විහාරය පෙරහැර කමිටුව මගින් මෙවර පෙරහැර මංගල්‍ය මහජන සහභාගීත්වයෙන් තොරව බිංගිරිය දේවගිරි රජමහා විහාර මළුවේදී සිදුකෙරේ.
මේ වගට,
දේවගිරි මාධ්‍ය ඒකකය