බිංගිරිය දේවගිරි රාජමහා විහාරයේ විහාරාධිපති සත්කෝරලය මහදිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්ය මලගනේ අත්ථදස්සී නාහිමිගේ හා අතිපූජ් බෝගොල්ලේ සුමන හිමියන් ඇතුලු විහාරවාසී ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා හා මගපෙන්වීම් මත ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පදිංචි සුදත් වික්‍රමරත්න මහතා, හර්ෂ වික්‍රමරත්න මහතා ඇතුලු පවුලේ සියලු දෙනා විසින් loved සංවිධානය හා එක්ව සංවිධානය කල ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක් බිංගිරිය දේවගිරි රාජමහා විහාර භූමියේ 2019.12.19 වන අද දින දවස පුරා අති සාර්ථක අන්දමින් පැවැත්වූ බව මෙත්සිත් පෙරදැරිව මෙයින් දැනුම් දෙමු.
මේ බවට,
දේවගිරි මාධ්‍ය ජාලය.